Thursday, June 2, 2011

රු 10 000/- ලංකාවේ මිලට ගතහැකි වටිනාම ජංගම දුරකතනය...

ජංගම දුරකතන කිවුවොත් ඉතිං ලේසියට කතා කරල ඉවර කරන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි කියල ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ....නේද? නොකියා කියයි...සෝනි එරික්සන් කියයි....සැම්සුන් කියයි....ලොවෙත් නැති තරම්...........................
ඔය ඔක්කොම අතරින් අපි මෙන්න මේ මොබයිල් ෆෝන් එක ගැන ‍පොඩ්ඩක් හොයල බැලුව.


වැඩි පුර සාරම් ඕන් නෑ....මෙන්න විස්තරේ....



මොඩ්ල් 1 කිව්වොත් "සෝනි එරික්සන් J 108 ". "Cedar" කියල තමයි වෙබ් අඩවි වල තියෙන්නේ.. 


මෙන්න මේකේ තියෙන දේවල්


2MP කැමරාව
3G (වීඩියෝ කෝල්)
LED තිරය(සීරීම් වලට ලක් නොවන)
රේඩියෝව
බ්ලූ ටූත්


එකි මෙකී නොකී ගොඩක් දේවල් මේකෙ තියනවා....ඕගොල්ලන්ට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන ඒවා. මේකේ ග්‍රැෆික්ස් ගැනත් හදපු කට්ටිය සෑහෙන්න උනන්දු වෙලා තියනවා. Widgets පවා අමතක කරල නෑ. හැමදේම වගේ එකතු කරල තියනවා. හැබැයි කියන්න ඕන Wi-Fi නම් නෑ පුතෝ.......


ගූගල් සිතයම් පවා තියෙනව, ඉන්ටනෙට් ගිහිං GPS සේවාව උනත්  ගන්න පුලුවන්. 7.2 Mbps Dongle එකක් මේකෙ තියෙන නිසා ඉන්ටනෙට් පට්ට ස්පීඩ්. YouTube වීඩියෝ, Flash උනත් ගේමක් නෑ......

මේ විස්තර මම දන්නෙ අත් දැකීමෙන්. මොකෝ සුප(ර්) මාරියෝට ෆෝන් 1ක් ගන්න මමයි මාරියොයි, ගාල්ල,කොළඹ,අම්බලංගොඩ හැම තැනම ගියා...ඉන්ටනෙට් 1 පීරුව....ඇත්තම කිවුවොත් ෆෝන් කඩ කාරයොන්ට අපිව එපා වෙනකම් අපි උන්ට වද දුන්න....කොහොම හරි අන්තිමේදි නියම ෆෝන් 1 හොයා ගත්ත. මේ ෆෝන් 1 පාවිච්චි කරන ගොඩ දෙනෙක් ගෙන් අපි විස්තර ඇහුව. දැනට නම් කිසිම කේස් 1ක් ආපු විත්තියක් කවුරුවත් කිවුවෙ නෑ....



ඒ නිසා මේක රු 10,000 ට අඩුවෙන් ගන්න පුළුවන් හො‍‍දම ෆෝන් 1 කිවුවොත් වැරදි නෑ...මොකද අපි මේක ගත්තෙ 9,900ට.......

7 comments:

  1. අඩෝ මචං උබ මේක දාලා නේ.. කට්ටියට සෑහෙන්න වටිනවා..

    තැන්ක්ස් මචං උබ නේ මුලින්ම කිව්වේ මේ ෆෝන් එක ගනිං කියලා..

    :D :D :D

    ReplyDelete
  2. එලස්.....දැම්මා.ඒත් කට්ටියට කොච්චර වටිනවද කියල නම් දන්නෑ මචෝ.....

    ReplyDelete
  3. seems it is a good deal!! ඒ ගානට පට්ට

    ReplyDelete
  4. kochchra phn gattath ita wda hoda ekak gana nitharama hoyana ape modle eke ayta niyama gift eka... tnks mari ayye.......

    ReplyDelete
  5. කිසිම කරදරයක් නෑ නංගියෝ ෆෝන් එක ගින්දර වගේ වැඩ..

    මේ පෝස්ට් එක මගේ නෙවෙයි "මචං" කාරයගේ :D :D :D

    ReplyDelete
  6. ඔය ෆෝන් එකේම wifi තියන ELM කියන එක මම ගත්තා 18900/= ක් ගියා. ඔය ෆෝන් එක අපේ මලයා යූස් කරනවා. කිසි කේස් එකක් නැහැ තාම නං ......

    ReplyDelete
  7. සිරාවටම කිසිම අවුලක් නෑ.. බැටරියත් හොදට තියා ගන්න පුලුවන්

    ReplyDelete