Sunday, June 12, 2011

ඔරලෝසු ජංගම දුරකතනය..

අද ගැජමැටික්ස් තුලින් ත්‍රිෆ්ටි ඔරලෝසු ජංගම දුරකතනය හෙවත් Thrifty Watch Phone.....






දැක්කාම ආස හිතෙනවා නේ.... මෙන්න විස්තරේ...



ජංගම දුරකතනය ඔරලෝසුවකට පරිවර්ථනය කරන්න දරපු අපූර්ව උත්සාහයක් මේක.. Unlock ජංගම දුරකතනයක් වන මේක ඕනම රටක පාවිච්චි කරන්න පුලුවන් විදියටයි හදල තියෙන්නේ. 




ස්පර්ශ සංවේදී 1.3 LCD Display එකක් තමයි මේකෙ තියෙන්නේ.. මෙකෙම අන්තර්ගත මයික්‍රෆෝනයක් හා ස්පීකරයක් ද ඇති අතර, Wired Hands free හා රැහැන් රහිත Bluetooth  Ear set ද පාවිච්චි කරන්න පුලුවන්..

Speed Dial, Call Waiting , Call Diverting, Caller ID වගේ ඒවත් මෙකෙ තියනව කියල තමයි කියන්නේ.



දවස පුරාම අතේ බැදන් ඉන්න වෙන නිසා මේක ඉතා සැහැල්ලුවට හදන්නත් නිෂ්පාදකවරුන් වග බලා ගෙන තියනවා.. 

බහුමාධ්‍ය හෙවත් Multimedia වැඩ ද මේකෙ සැලකිය යුතු මට්ටමක තියනවා.. ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න, ඒවා ධාවනය කරන්න හෝ පරිගනකයකට යවන්න, සිංදු අහන්න... මේ වගේ ඕන එකක් පුලුවන්.

ඔරලෝසුවත් එක්ක.. නෑ වැරදුනා ෆෝන් එකත් එක්ක 2GB Micro SD Card එකකකුයි, Bluetooth Ear set එකකුයි නොමිලේම හම්බ වෙනවලු..


හැබැයි මේ ගෑනු ලමය නම් හම්බ වෙන්නේ නෑ කියල කියන්න කිවුවා...!!

මෙන්න විස්තරේ කට්ටියට පුරුදු විදිය‍ට

  • Display: 1.3 inch LCD Touchscreen
  • Memory: 2GB Internal
  • Sim Card Slots: 1
  • Sim Card Compatibility: 2G, 2.5G, 2.75G
  • GSM Compatibility: 850 / 900 / 1800 / 1900
  • GPRS Support: YES
  • Bluetooth Profiles: A2DP, AVRCP, Handsfree, Headset, SPP, DUN, OPP, FTP, SAP, FAX, HID
  • Call Setting Options: Call Waiting, Caller ID, Call Divert, Call Barring, Auto Redial, Black List
  • Messaging Types: SMS (text messaging), MMS (picture, video, and texting messaging), Voicemail (if your cellphone plan supports it)
  • Languages: English, French, Spanish, Portuguese, Italian, German, Chinese
  • Video Player: Yes
  • Audio Player: Yes
  • Sound Recorder: Yes
  • Viewing and Listening Formats:
    - Video Formats: 3GP
    - Audio Formats: MP3, MIDI, AMR
    - Picture Formats: JPG, GIF
    - Ebook Formats: TXT
  • Built-In MIC: YES
  • Still Camera
    - Megapixels: 0.3
    - Resolution: 640×480, 320×240, 160×120, 128×160
    - Capture Format: JPG
    - Image Quality (Normal, Low, High)
    - Banding: 50Hz, 60Hz
  • Video Camera
    - Resolution: 176×144
    - Capture Format: 3GP
    - Video Quality (compression): High, Normal, Low
    - Banding: 50Hz, 60Hz
  • Audio Recorder Format: AMR
  • Power Source: Rechargeable Li-ion Battery
  • Battery Life:
    -Talk Time: Approximately 2-4 hours
    -Stand By: Approximately 120-150 hours (depending on settings)
  • Dimensions: Watch Face Only – 50mm (Diameter), 13 mm (Thickness); Strap: 12 segments, each segment approximately 6 mm (length)
  • Manufacturer Ref: FCMMOM4FF3ES






කමෙන්ටුවක් දාන්න..... ෆලෝ පාරක් දාන්න...... අමතක කරන්න එපා....

14 comments:

  1. මේකෙ ගාන දීලා නෑ නෙ...

    ReplyDelete
  2. aparade ganu lamayawa thama godak watinne..
    meka launch karalada?

    ReplyDelete
  3. එල...එල...මැක්ස කෑල්ල....මම කිව්වෙ ඔරලෝසුව....

    ReplyDelete
  4. @කිඩෝ - ඩොලර් 90 ක් විතර වෙනවා.. ඇයි ගන්න ද?

    @දිලීප - ගැනු ලමයනම් ලෝන්ච් කරලද දන්නේ නෑ.. ඔරලෝසුව නම් ගන්න පුලුවන්

    @මචං - ‍අනේ මම නොදන්නවයි උබේ හැටි..

    ReplyDelete
  5. වටිනම දේ දෙන්නෙ නැති නිසා ගන්න අදහසක් නෑ :D

    ReplyDelete
  6. මොකද්ද වටිනම දේ..??? අර ගෑනු ලමයද??

    ReplyDelete
  7. ලංකාවේ කොහෙද තියෙන්නෙ ......
    මේ මඟුලේ වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරන්නෙ නැද්ද .....

    ReplyDelete
  8. අපි‍ට ඕව ගන්න තව කල් තියෙනව :)

    ReplyDelete
  9. Price: US $85.99 + Shipping: $11.49

    :D ගන්න හිතෙන්නෙ නැ :D හි හි
    http://cgi.ebay.com/Thrifty-Watch-Phone-Black-Quad-Band-Bluetooth-Touch-/160591931035?pt=Cell_Phones&hash=item256406669b

    වැඩ කැලි ටික නම් හොදයි :D

    ReplyDelete
  10. @Kalhara-ලංකාවේ ගන්න තාම නෑ.වර්ඩ් වැරිෆිකේෂන් අයින් කරා.
    @‍මෙලන්ග අයියා- ඒකනම් ඇත්ත.......
    @Thoppiya - $97.50 tath thiyanawa:D shipping free.

    ReplyDelete
  11. 85.99 + 11.49 = 97.48

    අඩෙ මාරියො මම දාපු එක සත 2ක් අඩුයි හු...... :P

    ReplyDelete
  12. lol ගාන වැඩි බඩු ශුවර්ය.... (මාරියො විසින්) :ප්

    ReplyDelete
  13. නිරතුරු කතෘ අයිතිය සුරකින්න..!! :D :D :D

    ReplyDelete