Showing posts with label රථ වාහන. Show all posts
Showing posts with label රථ වාහන. Show all posts

Tuesday, March 22, 2011

Knight XV - නයිට් වරයෙකුගේ ආගමනය..


ඇමරිකානු ඩොලර් 310,000 වන මෙම රථය දැනට ලොව ඇති වටිනාම SUV ගනයට අයත් රථයකි. මෙහි නිපදවීම සිදු වන්නේ 100% අතින් (Hand Made) වන අතර ඒ සඳහා පැය 1500 ගත වේ. මෙහි ඒකක සීමිත ගණනක් පමණ්ක් නිෂ්පාදනය කරනු ලබන අතර එය සංඛ්‍යාත්මකව ගත් කල ඒකක 100 තරම් වූ කුඩා ගණනකි.