Friday, May 27, 2011

iPhone 5 වන පරම්පරාව...



iPhone එකක් තමන් සතු කර ගැනීම බොහෝ ජංගම දුරකතන පාවිච්චි කරන්නන් කැමති දෙයකි... එයට හේතුව එහි ඇති ගැජමැටික්ස් කියා නිම කිරීමට නොහැකි නිසාය...


4G Networks වලට support කරන මෙහි Dual Core Processor එකක් ඇතුලත් කර ඇත.. Graphics processor එකද පෙර ඒවාට සාපේක්ෂව වඩා කාර්යක්ෂමය.



පරිගනක වල මෙන් මෙහිද Face Recognizing ඇත.. එම නිසා ආරක්ෂාව අතින්ද ඉදිරියෙන් සිටි.. 4G Network සබැදියාවක් පවතී නම් වීඩියෝ වැට් වඩා කාර්යක්ෂමය..

මෙහි පිටුපස නිමවා ඇත්තේ කාබන් ෆයිබර් වලිනි... Display එකද සීරීමට ඔරොත්තු දෙන එනම් Scratch resistance එකකි... අඩුම වටිනා කමක් ඇති  iPhone 5 එකෙහිද 64GB මතකයක් ඇතත් 32GB පුරවාම විවිධාකාරයේ Applications ඇත...



බැටරිය ගැනත් නොකියාම බැරිය... පැය 14 3G ජාලයක කතා කල හැකිය... ජාලය 4G නම් එය පැය 7ක් වේ... ශබ්ද Quality එකද වැඩි දියුණු කර ඇත...

අනිත් සාමාන්‍ය පහසුකම් ගැන කතා කිරීම විහිලුවක් බැවින් මේ ටික ප්‍රමාණවත් වනු ඇතැයි සිතමි....

4 comments:

  1. ඕක ගන්න ඉතිං ලේසි පාසු පුතෙකුට බැහැ ..... සල්ලි ගොඩක් එපායැ .‍......

    ReplyDelete
  2. යා යා.. ලක්ෂයක් වත් යාවි...

    ReplyDelete
  3. මැක්සා භාන්ඩයක්නේ...! මම ලොකු උනාම ගන්නවා

    ReplyDelete
  4. ඇයි උබ දැන් පොඩි ද?

    ReplyDelete