Sunday, June 12, 2011

ඔරලෝසු ජංගම දුරකතනය..

අද ගැජමැටික්ස් තුලින් ත්‍රිෆ්ටි ඔරලෝසු ජංගම දුරකතනය හෙවත් Thrifty Watch Phone.....






දැක්කාම ආස හිතෙනවා නේ.... මෙන්න විස්තරේ...



Saturday, June 11, 2011

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන නෟකාව...


මේ පින්තූරෙත් තියනව වගේ මේක තමයි ලෝකේ තියන ලොකුම භාණ්ඩ ප්‍රවාහන නෟකාව.. නම තමයි MAERSK LINE දැක්කාම සයිස් එක පේනවනේ...
මෙන්න විස්තරේ.......

Thursday, June 2, 2011

රු 10 000/- ලංකාවේ මිලට ගතහැකි වටිනාම ජංගම දුරකතනය...

ජංගම දුරකතන කිවුවොත් ඉතිං ලේසියට කතා කරල ඉවර කරන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි කියල ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි නේ....නේද? නොකියා කියයි...සෝනි එරික්සන් කියයි....සැම්සුන් කියයි....ලොවෙත් නැති තරම්...........................
ඔය ඔක්කොම අතරින් අපි මෙන්න මේ මොබයිල් ෆෝන් එක ගැන ‍පොඩ්ඩක් හොයල බැලුව.


වැඩි පුර සාරම් ඕන් නෑ....මෙන්න විස්තරේ....